Flavour Beats, DJ Night & Food Festival – මහව ප්‍රාදේශීය සභාව

Flavour Beats, DJ Night & Food Festival – මහව ප්‍රාදේශීය සභාව

මහව ප්‍රාදේශීය සභාව විසින් ප්‍රථම වරට පවත්වනු ලැබූ Flavour Beats, DJ Night & Food Festival හි පළමු රාත්‍රියේ සමාරම්භක අවස්ථාව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සුමේද කුමාර හේරත් මහතාගේ සහ ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් සනිටුහන් වූ අවස්ථාව.

Read More
 මහව ප්‍රාදේශීය සභාවේ ප්‍රජා සංවර්ධන අංශයේජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මාසයන්හි ප්‍රගතිය

මහව ප්‍රාදේශීය සභාවේ ප්‍රජා සංවර්ධන අංශයේජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මාසයන්හි ප්‍රගතිය

විෂයභාර නිලධාරිනිය ප්‍රජා සංවර්ධන නිලධාරිනී (වැඩ ආවරණ) එච්. එම්. දයානි වන්නිනායක මිය

Read More