Breaking!
ගමට ජීවය සැමට සුබ සෙතපැතුම විය නිතිනේමහව ප්රාදේශීය සභා නම රකිමු අප නිතිනේ ………..//
නගර ගම් වැසිසියළු ජන සිත් සතන්තුටු වන පිණිස නිතියෙන්නතරකොට වේ ගලන නදියක්ලෙසින් මෙහෙයට යොදන අටියෙන්වසර ගණනක් පුරා අප හැරගෙනා ලද මෙහෙවරට ඔබගෙන්සසර වසනා පුරා සමරමුඅමිල ගුණ වූ සුවඳ බැතියෙන්
ගමට ජීවය සැමට සුබ සෙත පැතුම විය නිතිනේමහව ප්රාදේශීය සභා නම රකිමු අප නිතිනේ
භාවනාවක් වැනි වූ පැතුමකිගමට ජීවය සැමට සුභ සෙතපහව යයි ඒ තුළින් දොම්නසදුකද සමගින් කදුළු පිරි නෙතදහවලය රෑ කියා වෙනසක්නැතිව සෙනහස රැදුන හැමවිටමහව ප්රාදේශීය සභා මෑණියනසනසන්න අප සිත්
ගමට ජීවය සැමට සුබ සෙතපැතුම විය නිතිනේමහව ප්රාදේශීයගමට ජීවය සැමට සුබ සෙතපැතුම විය නිතිනේ,මහව ප්රාදේශීය සභා නම රකිමු අප නිතිනේ ………..//