විෂයභාර නිලධාරිනිය
ප්‍රජා සංවර්ධන නිලධාරිනී (වැඩ ආවරණ) එච්. එම්. දයානි වන්නිනායක මිය
- ක්‍රියාත්මක කළ දිනය – 2024.06.03
- ස්ථානය – අඹන්පොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය
- ඉටු කරන කාර්යය/වැඩසටහන – මාතෘ සායනය සඳහා සහභාගී වූ මව්වරුන්ට සැහැල්ලු ආහාරයක් සමග තේ ලබා දීම.
- ඒ සඳහා වැය වූ මුදල – රු. 4500.00
- අරමුදල් සපයා ගත් ආකාරය – සභා අරමුදලින්
- ප්‍රතිලාභීන් සංඛ්‍යාව – 60 ක් පමණ


- ක්‍රියාත්මක කළ දිනය – 2024.06.05/2024.06.06/2024.06.07
- ස්ථානය – මලීගම පෙර පාසල, බළල්ල පුස්තකාලය, ආදාහනාගාරය, අඹන්පොල පෙර පාසල, අබකොළවැව පුස්තකාලය, අබකොළවැව පෙර පාසල
- ඉටු කරන කාර්යය/වැඩසටහන – පරිසර දින ශ්‍රමදාන වැඩසටහන්, පළතුරු පැළ සිටුවීම.
- ඒ සඳහා වැය වූ මුදල – රු. 11720.00
- අරමුදල් සපයා ගත් ආකාරය – සභා අරමුදලින්
- ප්‍රතිලාභීන් සංඛ්‍යාව – පෙර පාසල් ළමුන්, පුස්තකාල පාඨකයන්, ඉපලෝගම ගම්වාසීන්


